“දරුවන්ගේ හැකියාවන්ට අනුව අනාගතය තෝරාගැනීමට ඉඩ දිය යුතුයි” – අගමැතිනිය – 31.07.2026

සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට සීමිත වෘත්තීය තෝරා ගැනීම් පමණක් පෙන්වා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී. ඊයේ (30) දින නගරාධිපති නිල නිවසේදී පැවැත්වුණු, "Sri Lanka Skills Expo 2026 " අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්ඇය සඳහන් කරන ලද්දේ, උසස් පෙළ සමත්...