2015 දී 4% ට අඩු වූ දුප්පත්කමේ ගෞරවය සමෘද්ධියට. – 19.07.2025

එස්.බී. දිසානායක. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසන්නේ 2015 වසරේදී මෙරට දුප්පත්කම 4.2% දක්වා අඩුවීමට සමෘද්ධි ව්‍යාපාරය හේතු වූ බවයි. කෙසේ වෙතත්, 2019 දී ගෝඨාභය රාජපක්ෂට රට භාර දෙන විට ආර්ථිකය -0.2% දක්වා පහත වැටී තිබූ අතර, 2022 දී රට බංකොලොත් වූ බව ඔහු අද මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. ඔහු...