“එක මිටට ගොවි බිමට” සාමාජික හා ආර්ථික සංවර්ධන වැඩසටහන් මාලාව ඊයේ (22) මාවතගම විවිධ සේවා සමූපාකාර සමිතියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ හා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. වැඩසටහන යටතේ හරිතාගාර වගාව, මඤ්ඤොක්කා ඇතුළු බෝග වගා ව්‍යාපෘති, ග්‍රාමීය...

