යුක්රේනයේ සැපොරිෂියා (Zaporizhzhia) කලාපයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලකට රුසියාව විසින් එල්ල කළ බෝම්# ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති...
TIN අංකය නැති අයට බැංකු ගිණුම් විවෘත කිරීමට හා වාහන බලපත්‍ර අලුත් කිරීමට අවස්ථාව.
වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන පසුබිමක, එය නොමැති අයට නව...
නොවැම්බර් මාසය තුළ ගෑස් නෞකා 03ක් ශ්‍රී ලංකාවට.
දිවයින තුළ පවතින එල්.පී.ජී. (LPG) ගෑස් හිඟය සහ සැපයුම් බාධාවන් මධ්‍යයේ, ඉදිරි නොවැම්බර් මාසය තුළ ගෑස් නෞකා තුනක් ශ්‍රී ලංකාවට...
ඇප ලැබුණු නාමල් නැවතත් බන්ධනාගාරයට.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට 'ක්‍රිෂ්' හෝටල් ගනුදෙනුව සම්බන්ධයෙන් අද (03) කොළඹ අධිකරණය විසින් ඇප ප්රදානය කළ ද, එයාර් බස් ගනුදෙනුවට...
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (03) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීම හේතුවෙන් සභාව තුළ දැඩි උණුසුම්...
1983 කළු ජූලිය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට.
1983 කළු ජූලි ඛේදනීය සිදුවීම සහ එමගින් රටට සිදුවූ බලපෑම පිළිබඳව සවිස්තරාත්මක හා පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ...
කළු ජූලිය ගැන කතා කළ යුත්තේ එකට ඉදිරියට යෑමටය.
කළු ජූලිය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ බරපතළ ඛේදවාචකයකි. එහිදී දෙමළ ජනතාවට සිදු වූ ජීවිත හා දේපළ හානියත්, අවතැන්වීමත් පිළිගැනීම අවශ්‍යය. ඒ...
කළු ජූලිය කියන්නේ මොකක්ද?
“කළු ජූලිය” යනු 1983 ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉලක්ක කර සිදු වූ ප්රචණ්ඩ ප්‍රහාර හැඳින්වීමට යොදන නාමයයි. කොළඹින්...
1983 කළු ජූලිය: දින කිහිපයක ප්‍රචණ්ඩත්වයෙන් රටක අනාගතය වෙනස් වූ හැටි..!
1983 ජූලි මාසයේ දින කිහිපයක් තුළ ශ්‍රී ලංකාවේ පවුල් දහස් ගණනක ජීවිත වෙනස් විය. තමන් ජීවත් වූ නිවස, රැකියාව සහ...









