”ප්‍රමිතියෙන් තොර හෙල්මට්වලට ඉඩක් නැහැ” – අමාත්‍ය බිමල් රත්නායක. – 03.08.2026

ප්‍රමිතියෙන් තොර හෙල්මට් භාවිතයට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය සහිත හෙල්මට් පමණක් මෙරට භාවිත කළ හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. සීට් බෙල්ට් සවි කිරීම සඳහා...