ප්‍රමිතියෙන් තොර හෙල්මට් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර. – අමාත්‍ය වසන්ත සමරසිංහ – 31.07.2026

පාරිභෝගිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර හෙල්මට් අලෙවි කරන වෙළෙඳසල්වලට එරෙහිව අඛණ්ඩව පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන ලදී. පසුගිය 27 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් දිවයින පුරා සිදු කළ හදිසි වැටලීම්වලදී ස්ථාන 98ක පරීක්ෂණ සිදු කළ බවද, එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 517 ප්‍රමිතිය...