මීගමුව බන්ධනාගාර සිද්ධිය මත්ද්‍රව්‍ය හා පාතාල කණ්ඩායම් අතර ගැටුමක් විය හැකියි – අධිකරණ අමාත්‍ය – 07.07.2026

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ මාරාන්තික ගැටුම සම්බන්ධයෙන් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව එය මත්ද්‍රව්‍ය හා පාතාල කණ්ඩායම් අතර ඇතිවූ ගැටුමක් විය හැකි බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පැවසුවේ, මෙම සිද්ධිය ආරම්භයේදී රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ලෙස ඇති වූ අතර, පසුව සංවිධානාත්මක පිරිසක්...