මීගමුව බන්ධනාගාර සිද්ධියට ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි – දිනන දකුණ – 06.07.2026

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ මාරාන්තික ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දිනන දකුණ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ. එම නිවේදනය පහතින්, ''මීගමුව බන්ධනාගාරයේ සිදුවීම: රාජ්‍යයේ පාලන ධාරිතාව යළි ගොඩනැගීම දැන් ජාතික ප්‍රමුඛතාවයකි මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති මාරාන්තික ගැටුම පිළිබඳව දිනන දකුණ බලවත් කනස්සල්ල පළ...