‘ආර්ථිකය ස්ථාවර කිරීමේ ගමන සරල මාර්ගයක් නොවේ.’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස – 29.05.2026

Lanka Hospitals PLC විසින් සංවිධානය කරන ලද “Pulse Of Excellence” සම්මාන උත්සවය පසුගිය (26) දින පැවැත්වුණි. මෙහිදී සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, ආර්ථිකය ස්ථාවර කිරීමේ ගමන සරල මාර්ගයක් නොවන අතර බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්ට මුහුණ දීමට සිදුවන බවයි. ඔහු පැහැදිලි කරන ලද්දේ, පසුගිය නොවැම්බර් මාසයේදී...