එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර, මැයි 21 වැනිදා ලන්ඩන් නුවර මාල්‍බරෝ මන්දිරයේදී (Marlborough House) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල මහලේකම් ගරු ෂර්ලි අයෝර්කර් බොච්වේ (Hon. Shirley Ayorkor Botchwey) මහත්මිය හමුවී ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, කාන්තා දේශපාලන නියෝජනය සහ සාමාජික රටවල් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය විසින් ලබාදෙන සහයෝගය...

