පළිබෝධ නාශක සීමා කිරීමෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් 70%කින් අඩුවෙලා. – සෞඛ්‍ය ඇමති ජිනීවාහිදී කියයි. – 23.05.2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව,අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සීඝ්‍රයෙන් අඩු කිරීමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ. නිවේදනයට අනුව ඔහු පෙන්වා දී ඇත්තේ 1990 වසරෙන් පසු අතිශය විෂ...