මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ දේශපාලන රැකවරණය මුළුමනින්ම අවසන් – ජනපති – 21.05.2026

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන සඳහා ඊයේ (20) දින මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සතුව තිබූ දේශපාලන රැකවරණය මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන බවත්, කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන අතරම, කිසිදු විමර්ශනයකට දේශපාලන මැදිහත් වීමක් සිදු...