ආබාධ සහිත තැනැත්තන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම මූලික කරගෙන පෞද්ගලික සේවා යෝජකයන් දිරි ගැන්වීම හා සේවා නියුක්තිය වර්ධනය කිරීමේ අරමුණින් ආබාධ සහිත පුද්ගලයෙකු සේවයේ යොදවන්නේ නම්, එකී පෞද්ගලික ආයතන වෙත රජයෙන් රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව සේවකයාගේ වැටුපෙන් 50% ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා ලබාදීම සඳහා 2026...

