බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, විදුලි ජනන වියදම ඉහළ යාම හේතුවෙන් විදුලි බිල 18%කින් වැඩි කිරීමට රජය තීරණය කළ බවයි.කෙසේ වෙතත්, එම මිල වැඩවීමේ බලපෑම ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් 4.06%කට පමණක් සිදු වන බවද ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11)...

