මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අද (06) දින පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අවසන් විය. ජනාධිපතිවරයා සහ ඔහුගේ දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා සහ විදේශ...

