ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයට නව මංතීරුවක් විවර කරමින්, කඩවතේදී පළමු මෙට්‍රො බස් ඩිපෝව ඉදිකිරීම 2026 මැයි 4 දින නිළ වශයෙන් ආරම්භ විය. මෙම වැඩ ඇරඹුම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත - ගනේමුල්ල මාර්ගය ආසන්නයේ පිහිටි ලං.ග.ම. ඩිපෝව අසලින්...

