රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් මැයි 03 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තෙදින නිල සංචාරය තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්...

