මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කරන ලද්දේ, 'දිට්වා' සුළිකුණාටුව සිදු වූ අවස්ථාවේදී ආණ්ඩුව පළමුවෙන්ම පාර්ලිමේන්තු අනුමැතිය යටතේ රුපියල් බිලියන 500ක පරිපූර්ක ඇස්තමේන්තුවක් වෙන් කළ බවයි.ඔහු පැවසූයේ, අලුතින් මුදල් මුද්‍රණය නොකර, දැනට තිබූ ඉතිරි මුදල් යොදාගත් බවත්, එය ආර්ථිකයට අමතර බලපෑමක් නොවූ බවත්ය. ඉදිරියේදී අරමුදල් රැස් කිරීම සඳහා...

