රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 911 කින් සැකකරුවන් 906 ක් අත්අඩංගුවට – 05.04.2026

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (04) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 911 ක් සිදු කර ඇත. එම වැටලීම්වලදී සැකකරුවන් 15 දෙනෙකුට රැදවුම් නියෝගද, සැකකරුවන් 906 ක් අත්අඩංගුවටද, ගත් බව පොලීසිය ප්‍රකාශ කරන ලදී. ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 307 කින් හෙරොයින් ග්‍රෑම් 409 ක්ද...