වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයට කිසිදු සාධාරණ හේතුවක් නැහැ – අමාත්‍ය නලින්ද ජයතිස්ස. – 03.04.2026

වෛද්‍යවරුන්ගේ සංගමය මගින් සිදුකරන මේ වැඩවර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී. එතුමා සඳහන් කරන ලද්දේ, දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ උවමනාව හැර වෙනත් හේතුවක් නොමැති බවත්, සීමාවාසික පුහුණු අවසන් කළ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජය දැනටමත් කටයුතු කරමින් සිටින බවත්ය. අමාත්‍යවරයා තවදුරටත්...