ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14කට අයත් තරුණ දේශපාලනඥයින් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි හමුවී තිබෙනවා. ඒ අනුව, ඔවුන් සති දෙකක වැඩසටහනක් සඳහා ඉන්දියාවට ගොස් සිටියදී මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. එම සාකච්ඡාවේදී ඉන්දු - පාකිස්තාන අර්බුදයේ බලපෑම සහ නව කලාපීය සහයෝගීතාවයක් නිර්මාණය කිරීමට...