අනුර කුමාර ජනාධිපති වෙනවා. හැබැයි ගෝඨාට වුන දේම සිද්ධ වෙයි! – 2024.09.09

දුමින්ද දිසානායක අනුර කුමාර ජනාධිපති වුනහම කාවද අගමැති කරන්නේ. මුළු පාර්ලිමේන්තුවේම ඉන්නේ තුන්දෙනයි. ආණ්ඩුවක් හදන්න වෙන්නේ ඉතුරු වෙච්ච ජේ. වී. පී. මන්ත්රිවරයයි, වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහිල්ලා, ඒගොල්ලෝ ඇරෙන්න අනිත් පාර්ලිමේන්තුවම හොරු කියන, හොරු ටිකත් එක්ක තමයි. දුමින්ද දිසානායක දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/40obLyx--O4?si=4By91gEVseDExgzn