පොහොට්ටුවේ ඡන්ද කොහෙටද යන්නේ? – 2024.09.06

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මැයි නමවෙනිදා මහා කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් හැටියට අපේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයට කොටු වුණා. ඒ වෙලාවේ අපේ ගම්වල මිනිස්සු බස් අරගෙන ගියා එතුමාව බලන්න. එහෙම ගියාම ඒ අයව බේරේ වැව එබුවා, බස් වලට ගැහුවා, ගෙවල් වලට ගැහුවා, අපේ මන්ත්‍රීවරු මැරුවා, ගෙවල් වලට එන්න දුන්නෑ, මේ...