දුරකථනයක් කැඩුනම වැඩි මිලට අලුත් එකක් ගන්නයි වෙන්නේ

ඉන්ද්‍රජිත් පෙරේරා - කොමියුනිකේශන් හිමිකරුවන්ගේ සභාපති ලෝක පාරිභෝගික දිනය වෙනුවෙන් කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මාධ්‍යය වෙත පැවසුවේ විෂයභාර අමාත්‍යවරයා හැටියට විදුලි බල මණ්ඩලය එහෙම නැතිනම් ඔබතුමාගේ අමාත්‍යාංශය පාඩු වූවානම් ඒ කෙසේද විදුලි මාෆියාවක් නිසාද එහෙමත් නැතිනම් සේවකයින් වැඩිකම නිසාද යන වගයි. වීඩියෝව නැරඹීමට>>>>>> https://youtu.be/LlRVFyP0KjM