මේ වෙලාවේ උතුරටත් දකුණටත් ඕනේ ඉඩම් නෙවේ වේලක් කාලා ජීවත් වෙන්න

පාලිත වික්‍රමරත්න වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ පාලිත වික්‍රමරත්න මහතා වැඩි දුරටත් පැවසූවේ ජාතිවාදය අවුස්සන්නේ දකුණේ දේශපාලකයන්ගේ පැවැත්මට සහ උතුරේ දේශපාලකයන්ගේ පැවැත්ම සඳහා වන බවත් මෙය රනිල්ගේ දේශපාලන උපක්‍රමයක් වන අතර රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය හදන එක රනිල්ගේ මේ මොහොතේ ඩියුටිය වන බවත්‍ ය. https://youtu.be/63No7yHU4z8