නිලුක්ෂ කුමාර

මාධ්‍ය අමතමින් නිලුක්ෂ කුමාර මහතා පවසා සිටියේ ලෝක බැංකු ආධාර යටතේ දුප්පත් ජනතාව සඳහා අස්වැසුම නමින් ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇති බවයි. නමුත් මේ වැඩපිළිවෙල අදාළ බලධාරින් අතින් නිසියාකාරව සිදුනොවන බව මොහු වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව පහතින් >>>>>>>>>>